මුලින්ම කියන්න ඕනේ මේ වැඩේ පටන් ගන්නේ මම දන්නා හොද ගේම් ගැන ඔයාලට කියන්න එක නිසා ඔයාල වැරදියට හිතන්න එපා මේ හොදම ගේම් කියල. එත් මේවත් හොදය්.
මේ ගේම් එක හොද මට්ටමේ තියෙනවා. මොනවහරි දෝෂයක් අවොත් මට කියන්න. තව පොඩි දෙයක් තියෙනවා ගේම් download කරද්දී system requirements බලල download කරන්න. මේක මගේ පලවෙනි පොස්ට් එක හොද නරක කියන්න.
Need for speed : Hot pursuit 2
මේ ගේම් එක ගැන ඔය ගොල්ලෝ දන්නවත් ඇති. දන්නැති අයට මේක ගොඩක් ප්‍රයෝජන වේවි. මේ ගේම් එක NFS mostwanted එකේ මුල් version එක.හැබැය් මේක NFS mostwanted වගේ නෙමෙය් වෙනස්.
system requirements
pentium 2 or grater processor
128MB of RAM
high color display VGA (64MB recommended)
මුලින්නම අඩු requirements ඕනේ ගේම් එකක් ගෙනාවේ හැමෝටම හරියන්න. කාර් ගේම් වලට ආස අයට මෙන්න ගේම් එක ආස හිතෙන පාරවල් තියෙන්නේ පොඩි ගේම් එකක් උනාට ලස්සන පාරවල්. ලස්සන track ටිකක් තියෙනවා ගේම් එක install කරලම බලන්නකෝ.
පහල


No comments:
Post a Comment